ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තයට ගංවතුර සහ නායයෑම්

ජපානයේ මධ්‍යම, ඉෂිකාවා ප්‍රාන්තයේ  ධාරාණිපාත වැසි හේතුවෙන් නෝටෝ කලාපයේ ගංවතුර සහ නායයෑම් වලින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් දෙදෙනෙකු අතුරුදන්වී තිබේ.

ප්‍රාදේශීය පොලිසිය සදහන් කලේ වජිමා නගරයේ උමං මාර්ගයක් අසලදී පුද්ගලයන් දස දෙනෙකු බේරාගත් බවයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )