ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ඉදිරියේදී කටයුතු කිරිමට සූදානම්

මෙරට පුරවැසියන් අපේක්ෂා කරන වෙනස්කම් අතර දේශපාලන සංස්කෘතියේ පවතින අයහපත් ගති ලක්ෂණ සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.

පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වාර්තා නොවූ එකම ජනාධිපතිවරණය ලෙස මෙවර ජනාධිපතිවරණය හැදින්විය හැකිය.  එබැවින් එය ඉතිහාස ගතවෙයි.

රටේ ජනාතව තමා ඇතුළු පක්ෂය පිළිබදව තැබූ විශ්වාසය එමගින් සනාථ වන බව ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ඉදිරියේදී කටයුතු කිරිමට නියමිතයි.

එම ඉදිරි ගමනට සහයෝගය ලබාදෙන්නැයි ජනාධිපතිවරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කළේය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )