ලෙබනනය සහ ඊශ්‍රායලය අතර ගැටුමේ දී ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරයි

ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ පවතින නොසන්සුන්කාරි තත්ත්වයන් පිළිබද බෙයිරූට් නුවර සහ ටෙල්අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැඩි සෝදිසියකින් පසුවන බව විදේශ කටයුතු ආමාත්‍යාංශය නිවේදනය කරයි.

ප්‍රහාර එල්ලවන ප්‍රදේශවල වාසය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරමින් සිටියි.

ප්‍රහාරවලින් මෙතෙක් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව නැතැයි එම අමාත්‍යංශය සදහන් කරයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )