
සංචාරකයින් අතර පාරම්පරික ශාන්තිකර්ම ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක්
විදෙස් සංචාරකයින් අතර පාරම්පරික ශාන්තිකර්ම ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කෙරේ.
දකුණු පළාත් සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව රුහුණු සංචාරක කාර්යංශය මෙය ක්‍රියාවට නංවයි. මෙම නව වැඩපිළිවෙළ යටතේ ගමම්ඩු, දේවපූජා, දහඅට සන්නි ආදී ශාන්තිකර්ම ප්‍රචලිත කෙරේ.
ඒවා විදෙස් සංචාරකයින්ට පහසුවෙන් නැරඹීමට හැකිවන පරිදි ප්‍රවර්ධනය කිරීමට නියමිතයි.
CATEGORIES වින්දනීය පුවත්