
නව නිපැයුම් සඳහා ජනාධිපති සම්මාන
නව නිපැයුම් සඳහා ජනාධිපති සම්මාන පිරිනැමීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අද සිදුවෙයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත හා රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වෙති.
මේ අතර මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කළ ශ්‍රී ලංකා කර්මාන්ත වෘත්තිකයින්ගේ ආයතනය නිල වශයෙන් විවෘත කිරීම ද අද සිදුවෙයි.
CATEGORIES දේශීය පුවත්
