පළාත් කිහිපයකට අදත් මිලිමිටර් 100 ඉක්මවු තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේ දි ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ වයඹ පලාත්වල ඇතැම් ස්ථානවලටත් මිලිමිටර් 100 ඉක්මවු තද වැසි ඇති විය හැකිය.
අකුණු අනතුරු වලක්වා ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.
CATEGORIES දේශීය පුවත්
