බංග්ලාදේශ – ඉන්දියා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි
සංචාරක බංග්ලාදේශ සහ ඉන්දිය කණ්ඩායම් අතර ඛාන්පුර් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.
සිය පලමු ඉනිම සදහා පන්දුවට පහරදෙන බංග්ලාදේශ කණ්ඩායම දිවා භෝජනයට තරගය නතර කරනවිට කඩුළු 06 ක් දැවී 205 ක් රැස් කරගෙන සිටියේය.
මොමිමුන් හක් නොදැවී ශතකයක් වාර්තා කිරීමට සමත් විය.
CATEGORIES ක්රීඩා පුවත්