Category: ප්‍රධාන පුවත්
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර ... Read More
මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය
2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර තිබේ. ජාතික ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 18ක් හිමිකරගෙන ඇති අතර සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ... Read More
වසරේ මුල් මාස 9 දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි 3000 ක්
මේ වසරේ පළමු මාස 9 දී අල්ලස් හා දුෂණ සිද්ධි පිළිබඳ පැමිණිලි 3000 කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇතැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ... Read More
පාස්කු දින ප්‍රහාරයේ පරීක්ෂණ අපක්ෂපාතීව සිදු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අවධාරණය කරයි
පාස්කු දින ප්‍රහාරයේ පරීක්ෂණ සඳහා එම අවධියේ සිට බාධා කළේ දේශපාලන අධිකාරිය බව ඇමති විජිත හේරත් මහතා පවසයි. එහෙත් වත්මන් රජය කිසිදු ලෙසකින් හෝ එම ... Read More
බැංකු ගිණුම්වලින් වංචනික ලෙස මුදල් ලබා ගැනීමේ ජාවාරමක්
අන්තර්ජාල මුල්‍ය ජාවාරම්කරුවන් විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලින් වංචනික ලෙස මුදල් ලබා ගැනීමේ සිද්ධි රැසක් පසුගිය කාලයේ වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් ... Read More
ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාව නවීකරණය කොට ඵලදායිතාව ඉහළ නැංවීමට රජය සූදානම්
ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඒකල විකාශනාගාර ඉඩම පැවරීමෙන් ලද මුදල් යොදා ගනිමින් සංස්ථාවේ ඵලදායිතාව ඉහළ නැංවීමට රජය සූදානම් වෙයි. මෙම ඉඩම ඉකුත් රජය සමයේ රුපියල් ... Read More
ජගත් සංවිධානයේ සහකාර මහලේකම්වරිය ජනපති හමුවෙයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙයි. එම හමුව ජනාධිපති කාර්යාලයේ දී ඊයේ සිදුවිය. පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ මෙරට මැතිවරණ ... Read More
සමගි ජන බලවේගයේ අර්බුද තවත් උග්‍ර වෙයි
සමගි ජනබලවේගයේ අර්බුද තවත් උග්‍ර වෙයි. පසුගිය දිනවල නාමයෝජනා ලබාදීමේ දි ගැටලු රැසකට එම පක්ෂය මුහුණ දුන්නේය. මේ නිසා විවිධ චෝදනා එම පක්ෂ නායකත්වයට එල්ල ... Read More
රේගු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවල නිළධාරීන් හා ජනපති අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ සිදුවිය. රජයේ පුළුල් ආර්ථික ... Read More
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්
2024 මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් සපුරා ඇති නමුත් ... Read More