හම්බන්තොට ගව රංචු හේතුවෙන් ජනතාවට දැඩි දුෂ්කරතා

හම්බන්තොට නගරයේ නිරතුරු ගව රංචු හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවලට ලක්වන බව ප්‍රදේශවාසීහු  පවසති.

පදික වේදිකාවේ එළවළු හා පලතුරු අලෙවි කරන ව්‍යාපාරිකයන්ට එම සතුන්ගෙන්එල්ල වී ඇත්තේ බලවත් තර්ජනයකි.  නගරයේ සැරිසරන මෙම ගව රංචු නගර සීමාවෙන් බැහැරට ගෙන යාම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.

හම්බන්තොට නාගරික කොමසාරිස්තුමනි මේ ඔබේ අවධානයටයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )