Category: අවධානය පිණිසයි

News Focus | අවධානය පිණිසයි | உங்கள் கவனத்திற்கு

පදික වේදිකා අවහිර වන පරිදි ඇති කණු ඉවත් කර දෙන්නැයි නගරවාසිහු ඉල්ලති

තෙල්දෙණිය, කරල්ලියද්ද හා දිගන යන නගරවල පදික වේදිකා අවහිර වන පරිදි අවිධිමත් ලෙස ස්ථාපිත කර ඇති විදුලි කණු හා දුරකථන කණු ඉවත් කර දෙන්නැයි නගරවාසිහු ... Read More

ඩෙංගු මර්දනයේ වැඩි වගකිම ජනතාව සතුයි

සෞඛ්‍ය අංශ වලට මෙන්ම  පළාත් පාලන ආයතන හා ජනතාවට ඩෙංගු මර්දනයේදී වැඩි වගකිමක් පැවරෙන බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය  චන්දන ගජනායක මහතා කියයි. ඩෙංගු ... Read More

බැංකු OTP අංකය වෙනත් පාර්ශ්ව සමඟ හුවමාරු නොකරන්නයි පොලීසිය පවසයි

යම් ගෙවීමක් සිදු කිරීමේ දී වාණිජ බැංකු එක් වරක් පමණක් ලබා දෙන ඕ ටී පී අංකය කිසිදු හේතුවක් මත වෙනත් පාර්ශ්ව සමඟ හුවමාරු කර නොගන්නා ... Read More

මුං වගාකල ගොවීන්ට දැඩි දුෂ්කරතා

මැදවච්චිය ප්‍රදේශයේ මෙවර යල කන්නයේ වගාකළ මුං වගාවේ අස්වනු නෙළීම මේ දිනවල සිදුවෙයි. නමුත් තම අස්වැන්න සඳහා වෙළඳපොළේ නිසි මිලක් නොමැති වීමෙන් දැඩි දුෂ්කරතාවට පත්වී ... Read More

හම්බන්තොට ගව රංචු හේතුවෙන් ජනතාවට දැඩි දුෂ්කරතා

හම්බන්තොට නගරයේ නිරතුරු ගැවසෙන ගව රංචු හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව එහි ජනතාව පවසති. එම ගව රංචු මග දෙපස අලෙවි කිරීමට ඇති එළවඵ ... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් මාමඩල වැව ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ගොවින් අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටිති

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් පුරාණ ඓතිහාසික මාමඩල වැව ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ප්‍රදේශයේ ගොවිජනතාව අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටිති. මෙය බ්‍රිතාන්‍ය පාලන සමයේ වලවේ ගඟෙන් ජල පහසුකම් ලබාගෙන ... Read More

සුරියවැව සිට හත්පෝරුව දක්වා බස් රථයක් ධාවනය නොවීම ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්කරයි

සුරියවැව නගරයේ සිට අලිඔලුආර හරහා හත්පෝරුව දක්වා ධාවනය කළ බස් රථය දැන් ධාවනය නොවීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව ජනතාව පවසති.  වෙනත් කිසිදු ... Read More

මෙරට දරුවන්ගේ නින්ද සම්බන්ධව ගැටළුක්

මෙරට දරුවන්ගේ නින්ද සම්බන්ධව ගැටළු පවතින බව විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මහත්මිය පවසයි.  සිදුකළ පර්යේෂණ මගින් ඒ බව අනාවරණයවී ඇත.  දරුවන්ට සුවබර නින්දක් ලබාදීමේ වගකීම ... Read More

කන්දල්ඔය වත්තටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් ස්ථාපිත කර දෙන්නැයි ඉල්ලීමක්

බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පැලැම්පිටිය වසමට අයත් පහල පැලැම්පිටිය කන්දල්ඔයවත්ත වැනි ගම්මානවල ජීවත් වන ජනතාවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකින් සේවා ලබා ගැනීමට බොහෝ දුරක් ගමන් කිරීමට සිදුව ... Read More

වලසුන් ගම්වැදීම පිළිබඳ පරීක්ෂණයක්

පොළොන්නරුව ඇතුලු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ වලසුන් ගම්වැදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි  වනජීවි  සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්  චන්දන සූරිය ... Read More