Category: විදෙස් පුවත්

World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்

උතුරුදිග ලෙබනනයට ඊශ්‍රායල ප්‍රහාරයක්

ලෙබනනයේ උතුරුදිග ප්‍රදේශයට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වෙයි.  ලෙබනන නිලධාරින් පැවසුවේ ප්‍රහාරයෙන් 09 දෙනෙකු මරණයට පත්වු බවයි.  එහෙත් , ලෙබනන රතුකුරුස සංවිධානයේ වාර්තාවල මිය ගිය සංඛ්‍යාව 18 ක් ... Read More

රුසියාවට මුහුණ දීමට නේටෝ සංවිධානයෙන් න්‍යෂ්ටික යුද අභ්‍යාසයක්

රුසියාව සමඟ සමීපව ක්‍රියා නොකරන්නැයි බටහිර රටවල් කරන ඉල්ලීම තැකීමකට ලක් නොකරන බව කිර්ගිස්ථානය සහ සර්බියාව පවසයි. රුසියාව සමඟ නේටෝ රටවල් මෙන්ම යුරෝපා සංගමයේ ඇතැම් ... Read More

රුසියාවේ අවි ගබඩාවකට යුක්‍රේනය පහරදෙයි

බටහිර රුසියාවේ හමුදා අවි ගබඩාවකට පහරදුන් බව යුක්‍රේනය පවසයි. එය රුසියානු හමුදාවන්ට බරපතළ පසුබෑමක් වනු ඇතැයි යුක්රේනයේ අ‍පේක්ෂාවයි. එම අවි ගබඩාවේ උතුරු කොරියාවෙන් ලබාදුන් මිසයිල ... Read More

ලෙබනනයේ හිස්බුල්ලා කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට යලි පහරදෙයි

ලෙබනනයේ හිස්බුල්ලා කැරලිකරුවන්ගෙන් ඊශ්‍රායලයට යලි ප්‍රහාරයක් එල්ල වෙයි. උතුරු ඊශ්‍රායලයේ හයිෆා නගරය ප්‍රහාරයේ ඉලක්කය විය.  වසර 18 කට පසුව එම නගරයට ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව ... Read More

ගෝලීය න්‍යෂ්ටික අවි අහෝසි කිරීමේ ජාත්‍යන්තර සංසදයක් ලබන වසරේදී

ගෝලීය න්‍යෂ්ටික අවි අහෝසි කිරීම වෙනුවෙන් ලබන වසරේදී ජාත්‍යන්තර සංසදයක් පැවැත්වීමට ජපානය තීරණය කරයි.  න්‍යෂ්ටික අවි අහෝසි කිරීමේ ජපාන ව්‍යාපාරය ටෝකියෝ හිදී අද පැවැති ප්‍රවෘත්ති ... Read More

ඉන්දියාවේ ලඩාක් අගනුවර ධර්මපාල පිළිරුවක් ස්ථාපනය කෙරේ

බහුතරයක් බෞද්ධයන් වෙසෙන ඉන්දියාවේ එකම ප්‍රාන්තය වන ලඩාක් (Ladakh) ප්‍රාන්තයේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ප්‍රතිමාවක් ස්ථාපනය කෙරේ. ලඩාක් අගනුවර වන ලේහ් (Leh) හි ශ්‍රීමත් අනගාරික ... Read More

ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක්

ඉරානය , ඊශ්‍රායලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කරයි. ඊශ්‍රායල හමුදාව පැවසුවේ මිසයිල 180 ක් එම රටට එල්ල වූ බවයි. ප්‍රහාරයෙන් බටහිර ඉවුරේ පලස්තින ජාතිකයෙක් මරණයට ... Read More

ඇමෙරිකාවේ ප්‍රදේශ රැසකට හෙලීන් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම්

හෙලීන් සුළි කුණාටුවෙන් ඇමෙරිකාවේ ප්‍රදේශ රැසකට ව්‍යසනකාරී ගංවතුරින් බලපෑම් එල්ලවී තිබේ. උතුරු  කැරෝලිනාවේ එක් ප්‍රාන්තයක පමණක් අවම පුද්ගලයන් 30 දෙනෙකු මිය ගොස් තිබේ. මියගිය තවත් විශාල ... Read More

ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මිලියනයක් අවතැන්

ඊශ්‍රායල හමුදාව ලෙබනනයට අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටී.  ඊයේ සිදු කළ ප්‍රහාරවලින් ලෙබනන් වැසියන් 50 දෙනෙකු පමණ මියගිය බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. ... Read More

ලෙබනනයට දින 21 ක සටන් විරාමයක් ඉල්ලා බටහිර රටවලින් යෝජනාවක්

‍ලෙබනනයට  සටන් විරාමයක් ඉල්ලා  රටවල් 12 ක් යෝජනාවක් ඉදිරිපත් කරයි. දින 21 ක  සටන් විරාම කාලයක්  මේ සඳහා යෝජනා කර ඇත. ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා ... Read More